අමුතු ගැහැණිය..



අවිය අතැ පත් කර
ඉන් පෙළූ පසු
යළි අසයි
එය කළේ කිම්දැයි කියා...


Comments